24-10-2018 | 3:58 PM
COLOMBO (News 1st) : CID අත්අඩංගුවට පත්, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් කේ.ඒ දයානන්ද මහතා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, සැකකාර නාවික හමුදා නිලධාරියා කොළඹ අතිරේක මහේස්ත්රාත් කේ.සී.ඒ සමරදිවාකර මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ මොහු අත්අඩ...