by Staff writer 22-10-2018 | 4:02 PM
COLOMBO (News 1st) - ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තව ත් වාර්තාගත ලෙස අවප්‍රමාණය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකය අනුව අද රුපියලේ අගය 173.38 ක් ලෙස දැක්විණි.
මේ වසර තුළදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 11.99% කින් අවප්‍රමාණය වී ඇත.
මේ මසදී පමණක් 1.66% කින් රුපියල අවප්‍රමාණය විය.