මහව, මොරගොල්ලාගමදී දුම්රියක් පීලි පනී

මහව, මොරගොල්ලාගමදී දුම්රියක් පීලි පනී

by Staff writer 22-10-2018 | 7:23 AM
COLOMBO (News 1st) : මහව, මොරගොල්ලාගම ප්‍රදේශයේදී දුම්රියක් පිලීපැනීමට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මඩකළපවු - කොළඹ බලා ධාවනයවූ දුම්රියක් අද අලුයම එලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි. එම දුම්රියේ ගමන් ගත් මගීන්ව මහව දුම්රිය ස්ථානයට ගෙන ඒම සඳහා කටයුතු කරමින් ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.