22-10-2018 | 5:19 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට E-COMMERCE හරහා භාණ්ඩ යැවීමට මෙරට ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමි ව තිබේ.
ඒ අනුව එක් ගනුදෙනුවක උපරිමය අමෙරිකානු ඩොලර්. 3000 ක් වටිනා භාණ්ඩ, අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව යැවීම සඳහා මෙරට ව්‍යාපාරි...