Dilwale සිනමා පටය 23 වසක් සපුරයි

Dilwale Dulhania Le Jayenge සිනමා පටයට 23 වසරයි

by Staff writer 21-10-2018 | 2:54 PM
Dilwale Dulhania Le Jayenge සිනමා පටයට වසර 23 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උළෙලක් පැවැත්විණ. ඊට සිනමා පටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ ෂාරුක් ඛාන් සහ කාජල් එක්ව සිටියහ. 1995 වසරේ තිරගත වීම් ආරම්භ කළ Dilwale Dulhania Le Jayenge සිනමා පටය ඉපයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 103කි. එම සිනමා පටය, ආදිත්‍ය චොප්රාගේ අධ්‍යක්ෂණයකි.