මෙරට ආර්ථිකය ගොඩනැංවීමට එ.ජා.ප අසමත්

මෙරට ආර්ථිකය ගොඩනැංවීමට එ.ජා.ප අසමත් - ටිල්වින් සිල්වා

by Staff writer 21-10-2018 | 12:37 PM

COLOMBO (News 1st) - මෙරට ආර්ථිකය ගොඩනැංවීමට එක්සත් ජාතික පක්ෂය අසමත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් මහතා මේ බව කියා සිටියේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක එක්වෙමින් ය. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/10/10-21-TILVIN-SILVA-SOUND-BITE.wav"][/audio]