21-10-2018 | 12:45 PM
COLOMBO (News 1st) - අනවසර ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා සඳහන් කළේ, 100 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා අනුයුක්ත කරන බවය.
ඉදිකෙරෙමින් ඇති ගොඩනැගිලි සඳහා නිසි සැලැස්මක් තිබේ ද ඊට අනුමැ...