රාජ්‍ය චිත්‍ර හා මූර්ති උළෙල ‍දෙසැම්බර් 03 වන දා

2018 රාජ්‍ය චිත්‍ර හා මූර්ති උළෙල ‍දෙසැම්බර් 03 වන දා

by Staff writer 20-10-2018 | 11:14 AM

COLOMBO (News 1st) - 2018 රාජ්‍ය චිත්‍ර හා මූර්ති උළෙල ‍දෙසැම්බර් 03 වන දා පැවැත්වීමට නියමිත වේ.

ඒ, කොළඔ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී යි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන උත්සවයේදී පසුගිය වර පැවැති චිත්‍ර සහ මූර්ති තරගවලින් ජයග්‍රහණය ලැබුවන්ට සම්මාන පිරිනැමීම සිදු කරනු ඇති.