ලක්ෂ්මන් කිරිඇල්ල ගෞරව සම්මානයකින් පිදුම් ලබයි

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ශාසන මාමක ජනප්‍රසාදන ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

by Staff writer 20-10-2018 | 4:19 PM
COLOMBO (News 1st) - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ශාසන මාමක ජනප්‍රසාදන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. ඒ, අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථාගාරයේදී ය. මෙම අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්ව සිටියේ ය.