20-10-2018 | 3:33 PM
COLOMBO (News 1st) - මාතර, රොටුඹ ග්රාමීය බැංකුව අසළදී අද පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව ය.
තුවාල ලැබූ දෙදෙනා මාවරල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මාතර...