මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම්..

BREAKING : මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම්..

by Staff writer 19-10-2018 | 8:32 PM
COLOMBO (News 1st) : ජනාධිපතිවරයාගේ නියෝගය අනුව තමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. නිවුස් ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයා විසින් ලබාදුන් නියෝගය මෙතෙක් තමන්ට ලබා නොදීම ඉල්ලා අස්වීමට ගැටලුවක් ව ඇති බවයි. https://www.youtube.com/watch?v=yvMbM7xMcXE