19-10-2018 | 1:00 PM
COLOMBO (News 1st) - කෝට්ටේ මහ නගර සභා බල ප්රදේශය, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 ප්රදේශවලට අද දහවල් 12 සිට පැය 17ක කාලයක් ජල සැපයුම අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ, අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙනි.
මේ අනුව අදාළ ප්ර...