18-10-2018 | 11:46 AM
COLOMBO (News 1st) : දෙවනි වරටත් කරන ලද දැනුම් දීම අනුව ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, පරීක්ෂණ නිලධාරීන් ඔහුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බ...