by Staff writer 16-10-2018 | 10:11 AM
ඇවෙන්ජර්ස් ෆෝ හොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කර තිබේ.
එහි අධ්‍යක්ෂවරුන් වන ඇන්තනි සහ ජෝ රූසෝ සොහොයුරන් වන බව ප්‍රකාශ කළේ, සිය ට්විටර් ගිණුමට ඡායාරූපයක් නිකුත් කරමිනි.
ඇවෙන්ජර්ස් ෆෝ චිත්‍රපටය ලබන වසරේ මැයි 3 වන දින එළිදැක්වීමට නියමිතවේ.