එමිල් රංජන් යළි රිමාන්ඩ්

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් යළි රිමාන්ඩ්

by Staff writer 16-10-2018 | 11:43 AM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් මහතා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ලබන 30 වන දා නඩුව යළි කැඳවීමට නියමිතව වේ.