මෙරට සියලු රාජ්‍ය ආයතනවල මුදල් අවභාවිතයන් සිදු ව ඇති බවට විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්

මෙරට සියලු රාජ්‍ය ආයතනවල මුදල් අවභාවිතයන් සිදු ව ඇති බවට විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්

මෙරට සියලු රාජ්‍ය ආයතනවල මුදල් අවභාවිතයන් සිදු ව ඇති බවට විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්

කර්තෘ Staff writer

16 Oct, 2018 | 6:22 am

COLOMBO (News 1st) – මෙරට රජයේ ආයතන සියල්ලෙහිම පාහේ මූල්‍ය අවභාවිතයන් සිදු ව ඇති බවට අනාවරණ වී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා සඳහන් කළේ, 2017 වර්ෂයට අදාළව සිදුකළ විගණනය කිරීම්වලදී ඒ බව අනාවරණ වී ඇති බවය.

සම්පුර්ණ කරන ලද එම විගණන වාර්තා පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසුවේ, සිදු ව ඇති අවභාවිතයන් පිළිබඳ සවිස්තර වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට ද පියවර ගන්නා බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]