16-10-2018 | 7:41 AM
සෞදි අරාබි ජාතික මාධ්‍යවේදී ජමාල් ඛසෝගි, තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ බව තහවුරු කරන සාක්ෂි හමු වූ බව තුර්කි බලධාරීන් පවසයි.
තුර්කිය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ පසුවරුවේ තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලය පරීක්ෂා කිරීමෙන් පසුවය.
මෙය ජමාල් ඛසෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු ක...