විදුලි බිලටත් මිල සූත්‍රයක්...

විදුලි බිලටත් මිල සූත්‍රයක් - වෘත්තිය සමිති අනාවරණයක්

by Staff writer 15-10-2018 | 10:20 PM

COLOMBO (News 1st) - තවමත් රට නිසි අයුරින් දැනුවත් නොකළ තෙල් මිල සූත්‍රය කතා බහ අතරතුර විදුලි බිලටත් මිල සූත්‍රයක් ගෙන ඒමට විදුලි බල මණ්ඩලය සැලසුම් සකස් කරමින් පවතින බව විදුලි බල වෘත්තිය සමිති අද අනාවරණය කර තිබේ.

ඒ, කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.