15-10-2018 | 8:35 AM
COLOMBO (News 1st) : ගම්මැද්ද වැඩ 1000 ව්‍යාපෘතිය යටතේ කල්පිටිය, සින්දාත්‍රිමාතා ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය අද සිසු අයිතියට පත් කෙරුණි.
අවම පහසුකම් හෝ නොමැති මේ පාසැලේ දරුවන් අකුරු කළේ පොල් අතු සෙවිලි කළ ගොඩනැගිලි තුළයි.
ගම්මැද්ද ගෙයින් ගෙට ගමනේදී අපට හමු වූ මේ දරුවන්ගේත්, ...