ආණ්ඩුව ණය උගුලකට හසු වෙලා - මෛත්‍රී ගුණරත්න

රජය ණය උගුලකට හසු වී ඇතැයි එක්සත් ජනතා නිදහස් පෙරමුණ කියයි

by Hashini De Mel 14-10-2018 | 12:42 PM

COLOMBO (News 1st) - ආණ්ඩුව ණය උගුලකට හසු වී ඇතැයි එක්සත් ජනතා නිදහස් පෙරමුණේ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, හබරාදූව ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන පිළිබඳව ද ඔහු අදහස් පළ කළේ ය.