මතුගමින් බෝම්බයක් හමුවෙයි

මතුගමදී බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 14-10-2018 | 12:18 PM

COLOMBO (News 1st) - මතුගම, ඇලදූවවත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත වැටලීම සිදු කළ බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි යටදොල පදිංචිකරුවෙකි. ඔහු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.