මතුගමදී බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මතුගමදී බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මතුගමදී බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

14 Oct, 2018 | 12:18 pm

COLOMBO (News 1st) – මතුගම, ඇලදූවවත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත වැටලීම සිදු කළ බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි යටදොල පදිංචිකරුවෙකි.

ඔහු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]