14-10-2018 | 11:09 AM
ජනප්රිය ඉන්දීය නළු රිතික් රෝෂන් සිය නවතම සිනමා පටයේ අධ්යක්ෂ විකාස් බාල්ට චෝදනා කර තිබේ.
ඒ, සුපර් 30 නමැති එම සිනමා පටය තිරගත කිරීම සඳහා යොදාගත් දිනය ගැටලු සහගත බව පවසමිනි.
සුපර් 30 සිනමා පටය තිරගතවීමට නියමිතව ඇත්තේ, ලබන වසරේ ජනවාරි 25 වන දායි.
එහෙත් එදිනට කන්ගනා රනෝට් රඟන ද කුවින් ඔෆ් ජාන්ස...