English
தமிழ்
කර්තෘ Staff writer
12 Oct, 2018 | 5:10 pm
ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 100 ක මිලකටත්, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑම්යක් රුපියල් 105 ත් අළෙවි කළ යුතුයි.
එසේම කිසිම ආනයනයකරුවෙකු සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 92 කට වඩා වැඩි මිලකට වෙළෙඳාම් කිරීම නොකළ යුතු බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
ඊට අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇති අතර උපරිම මිල ඉක්මවා සීනි අළෙවි කරන්නන්, සැපයුම්කරුවන්, ආනයනකරුවන් හා බෙදාහරින්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කර තිබේ.
සුදු සීනි මිල වැඩිවීම පිළිබඳව ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙම තීරණය ගත් බව පරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
13 Jan, 2019 | 06:39 AM
19 Sep, 2018 | 06:47 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS