12-10-2018 | 11:59 AM
COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද දින වාර්තාගත අයුරින් අවප්‍රමාණය වී තිබේ.
අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ බැංකුවල අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ, රුපියල් 173.20ක් ලෙස ය.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය දිනෙන් දින වාර්තාගත අයුරින් අවප්‍රමාණය...