IOC සමාගමත් පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ දමයි

IOC සමාගමත් පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ දමයි

IOC සමාගමත් පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ දමයි

කර්තෘ Staff writer

11 Oct, 2018 | 6:52 am

COLOMBO (News 1st) – ලංකා IOC සමාගමද පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 ක් වනු ඇති.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 172 කි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මිල වැඩි කිරීමට අනුව ලංකා IOC සමාගමේ ලංකා ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රුපියල් 129 ක් ලෙසත් සුපිරි ඩිසල් ලීටරයක නව මිල රුපියල් 141 ක් ලෙසත් සටහන් වේ.