ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ

ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ

by Staff writer 11-10-2018 | 10:58 AM

COLOMBO (News 1st) - කොළඹ, ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇතැයි පොලීසිය පවසයි.

ඒ, විශ්‍රාමික හමුදා සෙබළුන්ගේ විරෝධතාවක් හේතුවෙනි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම්දී ඇත.