රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ලබන 19 වන දා

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ලබන 19 වන දා

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ලබන 19 වන දා

කර්තෘ Staff writer

11 Oct, 2018 | 4:35 pm

COLOMBO (News 1st) – රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ලබන 19 වන දා පැවැත්වේ.

ඒ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව උත්සවය සංවිධාන කරයි.