English
தமிழ்
කර්තෘ Staff writer
11 Oct, 2018 | 9:38 am
ඒ සඳහා ශ්රී ලංකාවෙන් ද ක්රීඩකයින් දෙදෙනෙක් සහභාගිවීමට නියමිත ය.
මෙවර යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී පැවැත්වෙනු ඇති.
එහි පස්වැනි දිනය සඳහා ඊයේ පැවැති තරග අතරට ශ්රී ලංකා ක්රීඩක අකලංක පීරිස් සහභාගී වූ මීටර 50 සමනලආර පිහිණුම් බාලක ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගය ද ඇතුළත් වේ.
එම තරගයේ පළමු ස්ථානය ඔහුට හිමි වූ අතර දැක්වූ දක්ෂතාව තත්පර 25යි දශම 1යි 8 කි.
කෙසේ නමුත් එහි මූලික වටයේ තරග සියල්ල අවසානයේ ඉහළම දක්ෂතා දක්වන ක්රීඩකයින් 16 දෙනා පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර අකලංක වාර්තා කළ කාලය ඒ සඳහා ප්රමාණවත් නොවීය.
මේ අතර මීටර 100 ය සමනලආර බාලක අවසන් තරගයට එක් වූ රුසියාවේ ඇන්ඩ්රේයි මිනාකොෆ් තත්පර 51යි දශම 1යි 2 ක දක්ෂතාවක් දක්වමින් එහි රන් පදක්කම දිනා ගත්තේ ය.
අද දිනයේ ආරම්භ වන මලල ක්රීඩා තරගවලදී ශ්රී ලංකාවේ ක්රීඩකයින් දෙදෙනෙක් තරග බිමට පිවිසීමට නියමිත වේ.
ඩිලාන් බෝගොඩ මීටර 400 බාලක මූලික වටයේ තරගයට සහභාගී වන අතර සෙනිරු අමරසිංහ උස පැනීම බාලක මූලික වටයේ තරගයට එක් වනු ඇති.
14 Oct, 2018 | 08:30 AM
18 Feb, 2019 | 08:19 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS