11-10-2018 | 5:07 PM
COLOMBO (News 1st) - එකම පවුලේ පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ විත්තිකරුවන් 10 දෙනෙකුට තංගල්ල මහාධිකරණයෙන් අද මරණ දඬුවම නියම කෙරිණි.
ඒ, තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසින් අදාළ නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමිනි.
විත්තිකරුවන් අගුණකොලපැලැස්ස, දික්වැව...