10-10-2018 | 6:15 PM
(News 1st) : තුර්කියේ ඉස්ථාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළුවීමෙන් පසු අතුරුදන් වූ සෞදි ජාතික ජනමාධ්‍යවේදියාට සිදුවූයේ කුමක් ද? යන්න සම්බන්ධයෙන් සිය රට දැඩි අවධානයෙන් පසුවන බව බ්‍රිතාන්‍ය අවධාරණය කරයි.
බිතාන්‍ය විදේශ අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිය රට ජනම...