09-10-2018 | 12:11 PM
COLOMBO (News 1st) : වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආදාළ අංශවලට උපදෙස් දී තිබේ.
දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා සීෂෙල්ස් රාජ්‍යයට ගොස් සිටින, ජනාධිපවරයා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට දුරකථනය ඔස්සේ, උපදෙස් ලබා දී ඇත්තේ, විපතට...