08-10-2018 | 1:59 PM
COLOMBO (News 1st) : මධ්‍යම සහ ආසන්න ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි, හා අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය ඉ...