by Staff writer 07-10-2018 | 1:08 PM
COLOMBO (News 1st) - මොරගහහේන, ගෝනපල මංසන්ධියේ පිහිටි රාජ්‍ය බැංකුවක් බිඳ එහි තිබූ පතරොම් තුවක්කු දෙකක් සොරාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
ඊයේ රාත්‍රියේ මෙම බැංකුව බිඳ ඇති බවට ලද තොරතුරු අනුව මොරගහහේන පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.