07-10-2018 | 12:49 PM
COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ලබන 20 වන දා තෙක් අභියාචනා ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, 3, 4 සහ 5 ශ්‍රේණිවලදී දරුවන් ලබාගත් ලකුණු ඉහළ මට්ටමක පවතීනම් පමණක...