by Staff writer 06-10-2018 | 6:45 AM
COLOMBO (News 1st) - මෙරට අමාත්‍යවරුන් සංඛ්‍යාව වැඩි බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, කොළඹ දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරග ත්‍යාග හා සහතක පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.
කතානායක කරූ ජයසුරිය මහතා ද එම අවස්ථාවට එක් ව සිටියේ ය.