“රාජ්‍ය අමාත්‍යංශ අවශ්‍ය නැහැ” – රාජ්‍ය ඇමති එරාන් කියයි

“රාජ්‍ය අමාත්‍යංශ අවශ්‍ය නැහැ” – රාජ්‍ය ඇමති එරාන් කියයි

කර්තෘ Staff writer

06 Oct, 2018 | 6:45 am

COLOMBO (News 1st) – මෙරට අමාත්‍යවරුන් සංඛ්‍යාව වැඩි බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, කොළඹ දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරග ත්‍යාග හා සහතක පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

කතානායක කරූ ජයසුරිය මහතා ද එම අවස්ථාවට එක් ව සිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]