06-10-2018 | 10:37 AM
COLOMBO (News 1st) - දින දෙකක් පුරා පැවති වැඩ වර්ජනය හා උපවාසය අත්හිටුවීමට මාරවිල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය තීරණය කර තිබේ.
වාර්ෂික ස්ථාන මාරු ක්රියාත්මක කිරීම, සියලු සුළු සේවකයන් මෘත ශරීර කැපීමෙන් ඉවත් කිරීම, ඇතුලු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මාරවිල මුලික රෝහලේ සුළු සේවකයන් මේ වර්ජනය හා උ...