04-10-2018 | 12:35 PM
COLOMBO (News 1st) - එළවළු තොග වැඩි වශයෙන් සැපයීම හේතුවෙන් දඹුල්ල විශේෂීත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීඝ්රයෙන් පහත වැටී තිබේ.
මේ හේතුවෙන් දෛනිකව අපතේ යන එළවළු ප්‍රමාණය ටොන් 50 කට අධික ය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි, මෑකරල්, කැකිරි, මඤ්ඤොක්කා, බතල, බටු, බණ්ඩක්කා, වට්ටක්කා ඇතුලු එළවළු ව...