5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන 5 වන දා

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන 5 වන දා

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන 5 වන දා

කර්තෘ Sakila Udayakumara

03 Oct, 2018 | 2:17 pm

COLOMBO (News 1st) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන 5 වන දා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ ය.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 355,326 දෙනෙක් පෙනී සිටියහ.