5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන 5 වන දා

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන 5 වන දා

by Staff writer 03-10-2018 | 2:17 PM
COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන 5 වන දා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ ය. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 355,326 දෙනෙක් පෙනී සිටියහ.