02-10-2018 | 8:13 AM
COLOMBO(News 1st) පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, දිවයිනට දකුණ, ගිනිකොනදිග සහ බස්නාහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ භාවිතයේදී ධීවර සහ නාවුක ප්‍රජාව ස...