ගැලණිය රක්ෂිතයේ ගල් ගුහාවක පුද්ගල මළ සිරුරක්

ගැලණිය රක්ෂිතයේ ගල් ගුහාවක පුද්ගල මළ සිරුරක්

by Staff writer 01-10-2018 | 12:54 PM
COLOMBO (News 1st) : ඌව පරණගම, ගැලණිය රක්ෂිතයේ ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මාස්පත්ත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස සොයා ගෙන ඇති බවයි.