01-10-2018 | 4:46 PM
COLOMBO (News 1st) - ළමා අයිතිවාසිකම් සහ වරප්‍රසාද පිළිබඳව මෙන්ම ළමයින්ට සමාජයෙන් එල්ලවී තිබෙන අභියෝග පිළිබඳ වගකිව යුතු පාර්ශවයන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ගාල්ල, බලපිටිය රේවත ජාතික පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට අද පෙර...