වෙළෙඳපොළේ භාණ්ඩ මිල සීඝ්‍රයෙන් ඉහළට

භාණ්ඩ මිල සීඝ්‍රයෙන් ඉහළට: කාර්මික නිෂ්පාදනවලට දැඩි බලපෑම්

by Staff writer 30-09-2018 | 7:27 AM

COLOMBO (News 1st) - රුපියල අවප්‍රමාණයවීම වැළක්වීමේ අරමුණින් මුදල් අමාත්‍යංශය පැන වූ නව රෙගුලාසි හේතුවෙන් ඉදිරියේදී වෙළෙඳපොළේ භාණ්ඩ මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් අනාවැකි පළ කර තිබේ.

මින් වැඩිම බලපෑමක් එල්ල විය හැක්කේ කාර්මික නිෂ්පාදනවලටයි.