by Staff writer 29-09-2018 | 7:27 AM
COLOMBO (News 1st) - ඩොලරය අගය ඉහළ යාම පාලනය සඳහා ඉදිරියේදී ආනයන සීමා කිරීමට තීරණය කර ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අග්රමාත්යවරයා මේ අදහස් පළ කළේ, කුරුණෑගල කටුපොත නව පොලිස් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමට එක්වෙමිනි.