ඩොලරය අගය ඉහළ යාම පාලනය සඳහා ඉදිරියේදී ආනයන සීමා කිරීමට තීරණය කර ඇති බව අගමැති කියයි

ඩොලරය අගය ඉහළ යාම පාලනය සඳහා ඉදිරියේදී ආනයන සීමා කිරීමට තීරණය කර ඇති බව අගමැති කියයි

ඩොලරය අගය ඉහළ යාම පාලනය සඳහා ඉදිරියේදී ආනයන සීමා කිරීමට තීරණය කර ඇති බව අගමැති කියයි

කර්තෘ Staff writer

29 Sep, 2018 | 7:27 am

COLOMBO (News 1st) – ඩොලරය අගය ඉහළ යාම පාලනය සඳහා ඉදිරියේදී ආනයන සීමා කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කුරුණෑගල කටුපොත නව පොලිස් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමට එක්වෙමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]