29-09-2018 | 2:18 PM
COLOMBO (News 1st) - ප්රජාතන්ත්රවාදය සංහිඳියාව, නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් මාධ්‍ය නිදහස පිළිබඳව ශ්‍රී ලංකාව ලබා ඇති සාධනීය ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ හා පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරියගේ ඇගයීමට ලක් ව තිබේ.
ඔවුන් මෙම ඇගයීම සිදුකර ඇත්තේ, නිව්යෝක්හිදී ජනාධිපති මෛත්‍රීපාල ස...