28-09-2018 | 4:40 PM
COLOMBO (News 1st) - ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු කන්තලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගයේ කන්තලේ, තඹලගමුව ප්‍රදේශයේ 96 ස්ථානයේ සිදු කළ වාහන සෝදිසියකදී මෙම ව්‍යාජ නෝට්ටු තොගය හමුවී තිබේ.
අප වාර්තාකරු ප්‍රකාශ කළේ, රුපියල් 5000 නෝට්ටු 465 ක් ...