56 වන නිව් යෝර්ක් සිනමා උළෙල හෙට ඇරඹේ

56 වන නිව් යෝර්ක් සිනමා උළෙල හෙට ඇරඹේ

56 වන නිව් යෝර්ක් සිනමා උළෙල හෙට ඇරඹේ

කර්තෘ Staff writer

27 Sep, 2018 | 5:03 pm

(News 1st) – 56 වන නිව් යෝර්ක් සිනමා උළෙල හෙට ආරම්භ වේ.

එය එළැඹෙන ඔක්තෝබර් මස 14 වන දා දක්වා පැවැත්වීමට නියමිත ය.

ශාස්ත්‍රීය චිත්‍රපටවලට මූලිකත්වය දෙමින් මෙවර සිනමා උළෙල පැවැත්වෙන බව එහි සංවිධායකයෝ පවසති.