27-09-2018 | 5:39 PM
COLOMBO (News 1st) - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශනවල වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ, ඝාතන සිද්ධිය පිළිබඳව දැනට ඔස්ට්‍රේලියාවේ සිටින ලස...