home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
26-09-2018 | 7:22 AM
COLOMBO (News 1st)
1.
ජනපතිගේ හා හිටපු ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂාව
ට සැක කටයුතු ගැටලු ඇති කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට. 2.
ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක
යන මහත්වරුන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ ය. 3. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට
ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා
මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. 4. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම අද වන විට භයානක තත්ත්වයකට පත්ව ඇතැයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතා පවසයි. 5.
පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය
කිරීම විදෙස් රටකට ලබා නොදිය යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යළි අවධාරණය කර තිබේ. ක්‍රීඩා පුවත් 6. ඉන්දීය ක්‍රිකට් නායක
විරාත් කෝලි
, රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් ඊයේ පිදුම් ලැබුවේ ය.
වෙනත් ලිපි
රට යළි ගොඩනැගීමට ලෝක බැංකුවෙන් හදිසි මූල්‍යාධාරයක්
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
නොවැම්බර් සීසන්එක දෙසැම්බරයටත් භාවිත කරන්න අවස්ථාව
දුම්රිය මාර්ග හදන්න ඩො. මිලියන 400ක ඇස්තමේන්තුවක්
හෙට සිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය